SKIP TO MAIN CONTENT

SBS සිංහල WorldWatch: හුසේන් බෝල්ට්ට වඩා වේගයෙන් දිව්ව චීන රොබෝ බෝල්ට්

SBS Sinhala World Watch Getty Kulani Wijayabahu.jpg
Chinese humanoid robot runs 100m in 9.39 seconds at the World Humanoid Robot Games in Beijing, surpassing Usain Bolt’s men’s world record. Inset image (R) Dr Kulani Wijayabahu. Source: Getty, Supplied / VCG.

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


Published

By Kassapa Senarath

Presented by Kulani Wijayabahu

Source: SBS


Skip to podcast episode content

සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.


අද විශ්ලේෂණයෙන්

  • දේශීය ණය ට්‍රිලියන 40 ඉක්මවූ එක්සත් ජනපදය, කැනඩාව සමඟ තවදුරටත් වෙළඳ ගැටුමේ
  • වියට්නාම රාජ්‍ය නායකයාගේ ඔස්ට්‍රේලියා සංචාරය ගැන කලාපයේ අවධානය
  • දැන දැනම දරුවන් සමාජ මාධ්‍ය වේදිකා මත රඳවා ගන්න මෙටා උත්සහා කලේ දැයි සොයා බලන එක්සත් ජනපද ඓතිහාසික නඩු කටයුත්ත ඇරඹේ
  • ලෝකයම සලිත කල භූ කම්පන රැල්ල
  • හුසේන් බෝල්ට් අභියෝග කරන චීන රොබෝ

විදෙස් පුවත් විශ්ලේෂණය ඔබ වෙත ගෙන එන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හිටපු කථිකාචාර්ය ආචාර්ය කුලණි විජයබාහු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now