SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: පැසිෆික් කලාපයට වැඩිම ණය ලබා දෙන රටවල් අතර ඕස්ට්‍රේලියාව තවමත් පෙරමුණේ

Oceania, political map, Australia and the Pacific, including New Zealand
Australia remains the largest lender in the Pacific region, according to the latest Pacific Aid Map report by the Lowy Institute. Source: iStockphoto / PeterHermesFurian/Getty Images/iStockphoto

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 30වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • පැසිෆික් කලාපයට වැඩිම ණය ලබා දෙන රටවල් අතර ඕස්ට්‍රේලියාව තවමත් පෙරමුණේ
  • ඕස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය පහළට
  • හම්ප්බැක් තල්මස් මවක් පැටවකු බිහි කරන දුලබ අවස්ථාවක් කැමරාවට හසු වේ
  • ජපානයේ භූමිකම්පාව නිසා මියගිය පුද්ගලයන් ගණන තවත් ඉහළ යනු ඇතැයි බලධාරීන් කියයි
  • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ පළමු පදක්කම පාලිත බණ්ඩාරගෙන්, ඕස්ට්‍රේලියාවේ කයිල් චාමර්ස් වාර්තා පොත් අතරට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now