Life Saving Victoria සහ Sri Lanka Life Saving එක්ව ශ්‍රී ලංකාවේ දියේ ගිලීම් අඩුකරලීම සඳහා අධ්‍යාපනික පුහුණු ව්‍යාපෘතියක් මේ දිනවල මෙල්බර්න් නගරයේ පැවැත්වේ. Sri Lanka Life Saving නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ සිට මෙල්බර්න් වෙත පැමිණ සිටින එහි සභාපති අසංක නානායක්කාර මහතා මෙම ව්‍යාපෘතිය පිළිබඳව සිංහල වැඩසටහන සමඟ සිදුකල සාච්චාව මෙම විශේෂාන්ගයෙන් ......
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

