SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 13 - ජූලි 17

SLAVERY GRAPHIC
A graphic illustration created on Thursday, July 16, 2026 detailing changes to AustraliaÕs modern slavery laws. Major businesses could face criminal charges and large fines for failing to repent modern slavery in their supply chains. NO ARCHIVING Source: AAP / Susie Dodds/AAP GRAPHICS

ජූලි 13වන දා සිට ජූලි 17වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ජූලි 13වන දා සිට ජූලි 17වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ ආගමන මගී කාඩ්පත ඩිජිටල් ගමනකට සැරසෙයි
  • "Monoculture" ප්‍රකාශයෙන් පසුව සෙනෙට් සභික පෝලින් හැන්සන්ගේ ජනප්‍රියතාව පහළට
  • මැදපෙරදිග අර්බුදය මැද ඉන්ධන බදු සහනය දීර්ඝ කිරීම ගැන ඕස්ට්‍රේලියානු රජයේ අවධානය
  • වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ පාසල් ගුරුවරු එළඹෙන බ්‍රහස්පතින්දා වැඩ වර්ජනයක
  • නූතන සේවක වහල්භාවය වැළැක්වීමට අපොහොසත් වන ඔස්ට්‍රේලියානු සමාගම්වලට අපරාධ චෝදනා යටතේ නඩු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now