ජූනි 22වන දා සිට 26වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
සිරස්තල
- ඉන්ධන සහනය තවත් මසකින් දීර්ඝ කෙරේ
- ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම කොකේන් වැටලීම සිදු කරයි, ටොන් 2.7ක් පොලිස් භාරයට
- කුකුල් තාරා මස් අනුභවය සුදුසුයි, කෘෂිකර්ම ඇමතිනියගෙන් පැහැදිලි කිරීමක්
- බදු වාර්තා ගොනු කිරීමට ඉක්මන් නොවන්න, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය කියයි
- රජයේ බදු සංශෝධන සඳහා සෙනෙට් සභා අනුමැතිය - බදු සංශෝධන නිවාස අර්බුදය සහ සමාජ සහජීවනය තවදුරටත් තීව්‍ර කරන බවට විපක්ෂයෙන් චෝදනා
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





