SKIP TO MAIN CONTENT

'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 24 - 28

MixCollage-28-Mar-2025-10-02-PM-7079.jpg
Prime Minister Anthony Albanese_ Opposition leader Peter Dutton_ and Greens Senator Sarah Hanson-Young. Credit: AAP / SBS

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ දිනය නිල වශයෙන් නිවේදනය කිරීම, ලිබරල් සන්ධානය තම රජයක් යටතේ බදු සහන වලට සිදුවන දේ පිළිබඳව සිදුකල හෙළිදරව්ව, ඕස්ට්‍රේලියානු ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචි වීමේ අවසාන දිනය, රජයේ පාරිසරික පනත සහ තස්මේනියා ප්‍රාන්තයේ සැමන් කර්මාන්තය පිළිබඳව ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සිදුවුණු විවාද සමඟ, මාර්තු 24 සිට 28දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවේ විශේෂිත සිදුවිම් ගෙන එන SBS සිංහල සේවයේ සතියේ පුවත් සම්පිණ්ඩනය - " මේ සතියේ ඔස්ට්‍රේලියාව"

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ දිනය නිල වශයෙන් නිවේදනය කිරීම, ලිබරල් සන්ධානය තම රජයක් යටතේ බදු සහන වලට සිදුවන දේ පිළිබඳව සිදුකල හෙළිදරව්ව, ඕස්ට්‍රේලියානු ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචි වීමේ අවසාන දිනය, රජයේ පාරිසරික පනත සහ තස්මේනියා ප්‍රාන්තයේ සැමන් කර්මාන්තය පිළිබඳව ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සිදුවුණු විවාද සමඟ, මාර්තු 24 සිට 28දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවේ විශේෂිත සිදුවිම් ගෙන එන SBS සිංහල සේවයේ සතියේ පුවත් සම්පිණ්ඩනය - " මේ සතියේ ඔස්ට්‍රේලියාව"

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now