ජූනි 15වන දා සිට 19වන දා දක්වා ගෙවුණු සතියේ ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.
සිරස්තල
- සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමට රජය අවධානය යොමු කරනවා - ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක්
- මැදපෙරදිග සාමයේ අරුණලු ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළ සියයට 1.3 කින් ඉහළ දමයි
- සියයට පහක තැන්පතු දිරි දීමනාව ඕස්ට්‍රේලියානුවන් 260,000 කට සිය පළමු නිවස මිල දී ගැනීමට ඉඩ සලසා දී ඇති බව අගමැති ඇන්තනි ඇල්බනීසි පවසයි
- සෙනෙට් සභික පෝලීන් හැන්සන්ගේ දේශනයේ දී සිදු වූ විරෝධතාව පිළිබඳ විමර්ශන ඉල්ලයි
- පෝලීන් හැන්සන් බහුසංස්කෘතික ඕස්ට්‍රේලියානු සමාජයක් ප්‍රතික්ෂේප කිරීම වෛරී සහ වගකීම් විරහිත ප්‍රකාශයක් - බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය ඈන් ඇලි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






