Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජූලි 06 - ජූලි 10

India's Prime Minister Narendra Modi Visits Melbourne
MELBOURNE, AUSTRALIA - JULY 10: Prime Minister of India Narendra Modi (L) and Prime Minister of Australia Anthony Albanese (R) walk up the players race of the MCG on July 10, 2026 in Melbourne, Australia. Modi is on a diplomatic trip that takes in Indonesia, Australia and New Zealand. Credit: Asanka Ratnayake/Getty Images

ජූලි 06වන දා සිට ජූලි 10වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ජූලි 06වන දා සිට ජූලි 10වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • ජාතික NAIDOC සතිය ඇරඹෙයි
  • මෙම වසරේ ඕස්ට්‍රේලියානු ජන සංගණනය අගෝස්තු 11වන දා
  • සොලමන් දූපත් රාජ්‍යයේ නිදහස් සැමරුමක් ඇමතූ ප්‍රථම විදෙස් නායකයා බවට අගමැති ඇල්බනිසි පත් වෙයි
  • ටෙල්ස්ට්‍රා බිඳ වැටීම යථා තත්ත්වයට
  • ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව යුරේනියම් බලශක්ති ගිවිසුමකට එළඹෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now