Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සයිබර් අපරාධකරුවන්ට එරෙහිව ඔස්ට්‍රේලියාව නව සයිබර් ආරක්ෂණ සම්බන්ධීකාරකවරයෙක් පත් කරයි: පෙබ 28 SBS සිංහල පුවත්

Australian Cyber Security Centre
Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 28 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 28 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • සයිබර් ආරක්ෂාවට ප්‍රමුකත්වය දෙමින් ඔස්ට්‍රේලියාව නව ජාතික සයිබර් ආරක්ෂණ සම්බන්ධීකාරකවරයෙක් පත් කරයි.
  • විදෙස් බලවේග ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාවන් ගැන ඔත්තු බැලීම නැවත්වීම සඳහා ෆෙඩරල් පොලීසියෙන් නව ව්‍යාපෘතියක්.
  • ජාතික ජනබලවේගයේ විරෝධයේදී තුවාල ලැබූ අපේක්ෂකයෙක් මරුට.
  • නවසීලන්තයේ Gabrielle සුළි කුණාටුවෙන් සිදුවූ හානිය පියවීම සඳහා ජාත්‍යන්තර අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරයි.
  • නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටව යයි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now