SKIP TO MAIN CONTENT

සයිබර් ආරක්ෂාව සම්බන්ද නව නීති ගෙන ඒමට ඔස්ට්‍රේලියාව සැරසේ: කාලින විග්‍රහය ජූලි 26

Privacy policy submit button
Close-up of privacy policy submit button Source: Moment RF / SEAN GLADWELL/Getty Images

ඔස්ට්‍රේලියාව තුල මෑතකදී ඇතිවූ සයිබර ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු ආයතනයක් වන MediSecure ආයතනයේ පාරිභෝගික දත්ත සොරාගෙන ඇති බව මේවන විට තහවුරු වී ඇත. මේ නිසා විවිද ආයතන වලට පාරිභෝගිකයින් විසින් ලබාදෙන පුද්ගලික දත්ත වල ආරක්ෂාව සම්බන්දව වැඩි අවදානයක් මේ වනවිට යොමුවී තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාව තුල මෑතකදී ඇතිවූ සයිබර ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු ආයතනයක් වන MediSecure ආයතනයේ පාරිභෝගික දත්ත සොරාගෙන ඇති බව මේවන විට තහවුරු වී ඇත. මේ නිසා විවිද ආයතන වලට පාරිභෝගිකයින් විසින් ලබාදෙන පුද්ගලික දත්ත වල ආරක්ෂාව සම්බන්දව වැඩි අවදානයක් මේ වනවිට යොමුවී තිබේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now