Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මාර්තු 17 SBS සිංහල පුවත්: පෙට්‍රල් මිල වැඩිවීම යුක්රේන යුද්ධය නිසා යැයි අගමැති කියද්දී එය ඊට කලින් සිට තිබූ බව විපක්ෂ නායක කියයි

Leader of the Opposition Anthony Albanese and Prime Minister Scott Morrison during Question Time in the House of Representatives at Parliament House in Canberra, Wednesday, November 24, 2021.

Leader of the Opposition Anthony Albanese and Prime Minister Scott Morrison during Question Time at Parliament House in Canberra. Source: AAP Image/Mick Tsikas

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට මාර්තු 17 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට මාර්තු 17 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS

  • රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් සමස්ත ලෝකයම මුහුණ දී සිටින ගෝලීය ආර්ථික පසුබැස්මෙන් ඔස්ට්‍රේලියාව පමණක් නිදහස් නොවන බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.
  • ගංවතුරින් බලපෑමට ලක් වූ නිව් සවුත් වේල්ස් හි northern rivers කලාපය දක්වා ආපදා සහන ගෙවීම් දීර්ඝ කරන ලෙසට, කම්කරු පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
  • මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ දැක්වෙන කරුණු බහුතරයක් ජාත්‍යන්තරයට අදාළ නොවන රට තුල පවතින අභ්‍යන්තරික කරුණු බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී එල් පීරිස් කියයි.
  • ක්‍රෙම්ලිනය විසින් ඇමරිකානු ජනාධිපති ඇතුළු ඉහළ පෙළේ ඇමරිකානු දේශපාලනඥයන්ට රුසියාවට ඇතුළුවීම තහනම් කරයි.
  • ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් පස්දෙනා අතරට

 

ඕස්ට්‍රේලියාවේ අලුත්ම පුවත් සිංහල භාෂාවෙන් දැනගන්න, SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.  සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now