ජනවාරි 20දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත සහ ටෙරටරි වල බූස්ටර් එන්නත ගැනීමේ කාලය තවත් අඩු කෙරේ

People are seen at a Cohealth pop-up vaccination clinic at the State Library Victoria, in Melbourne, Monday, December 20, 2021

People are seen at a Cohealth pop-up vaccination clinic at the State Library Victoria, in Melbourne, Monday, December 20, 2021 Source: AAP Image/Con Chronis

ජනවාරි 20 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


Highlights
  • ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත සහ ටෙරටරි වල බුස්ටර් එන්නත ලබාගැනීමේ කාල පරාසය මාස 3ක් දක්වා අඩු කෙරේ.
  • මෙරට ශ්‍රම බලකායේ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සිසුන් සහ බැක්පැකර් වරුන් සඳහා වීසා අයදුම් කිරීමේ ගාස්තු අඩු කිරීමට මධ්‍යම රජය තීරණය කරයි.
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට එන අන්තර්ජාතික සංචාරකයින්, ප්‍රාන්තයට පැමිණීමෙන් පසු නිරෝධායනයට ලක්වීමෙන් නිදහස් කෙරේ.
  • අද ජාතික කැබිනට්ටුව රැස්වේ. පාසැල් නැවත ආරම්භය සහ ඇන්ටිජන් පරීක්ෂණ පිළිබඳව විශේෂ අවධානයක්.
  • කොවිඩ් එන්නත ලබාදීම සඳහා ඖෂධවේදීන් සහ GP වෛද්‍යවරුන් හට ගෙවන මුදලෙහි විෂමතාව පිළිබඳව අර්බුදයක්
  • ශ්‍රී ලංකා නව වැනි පාර්ලිමේන්තුවේ කමිටු පත්කිරීම සඳහා වගකියන තේරීම් කාරක සභාව පත්කෙරේ.
  • පාස්කු ප්‍රහාරයේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය
  • ගිනිකඳු පිපිරීමෙන් සහ සුනාමියෙන් ආපදාවට ලක්වූ ටොංගා රාජ්‍යයට ආධාර කිරීමට ලොව රටවල් පෙළ ගැසේ
  • ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ ඊයේ පැවති තරඟ වලින් රෆායල් නඩාල් සහ නයෝමි ඔසාකා තෙවැනි වටයට සුදුසුකම් ලබා ගනී.
  • පළමු වරට පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීග් හෙවත් LLC ක්‍රිකට් තරගාවලිය අද ඕමානයේදී ආරම්භ වේ.

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS Sinhala Facebook පිටුවට

 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now