Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියා මහ බැංකුව අද 10 වෙනි වරටත් පොලී අනුපාතය ඉහල දැමීම ඇතුළු තොරතුරු: SBS සිංහල පුවත් මාර්තු 7

Reserve Bank Of Australia Set To Cut Interest Rates

A man looks on outside the Reserve Bank of Australia headquarters on May 5, 2015 in Sydney, Australia. (Photo by Mark Metcalfe/Getty Images) Credit: Mark Metcalfe/Getty Images

සවන්දෙන්න, අද - 2023 මාර්තු 7 වන අඟහරුවාදා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

ඕස්ට්‍රේලියා මහා බැංකුව අද දිනයේදී දසවෙනි වරටත් යලි ණය පොලී අනුපාතය ඉහල දැමීමට සැරසෙයි.

NSW ප්‍රාන්තයේ ලැව්ගිනි අවධානම තවදුරටත්. ක්වින්ස්ලන්තයේ ඇතැම් පෙදෙස් වලටත් ලැව්ගිනි තර්ජන.

සමාජ ආරක්ෂණ දීමනා ලබන්නන් සඳහා දෙසතියකට වරක් ලබා දෙන දීමනා ඉහළ දැමීමට රජය තීරණය කරයි

ශ්‍රී ලංකා පළාත්පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය ගැන විශේෂ සාකච්චාවක් අද මැතිවරණ කොමිසමේදී...

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇති වීමට තවත් අවුරුදු 300ක් වත් බලාසිටීමට සිදුවන බව එක්සත් ජාතීන්ගේ මහලේඛම් පවසයි.

බංග්ලාදේශයේ රොහින්ග්‍යා සරණාගත කඳවුරක ඇති වූ දැවැන්ත ගින්නකින් පුද්ගලයන් 12,000කට පමණ නිවාස අහිමි වේ.

ඕස්ට්‍රේලියා - ඉන්දියා සිව්වැනි ටෙස්ට් තරඟයට ත් නායකත්වය සැපයීම ස්ටීව් ස්මිත් සිදුකරනු ඇති බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා කියයි.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now