Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

Australia Post සේවය සංශෝධනයට, ගිය වසරේ ලියුම් බෙදනවාට වඩා මිලියන 500ක පාර්සල් බෙදලා: SBS සිංහල පුවත් මාර්තු 2

Australia Post Considers User-Paid Mail Service
A woman posts mail via an Express Post box outside the Darlinghurst Post Office in Sydney, Australia. Credit: Don Arnold/Getty Images

සවන්දෙන්න, අද - 2023 මාර්තු 2 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න, අද - 2023 මාර්තු 2 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

අද ආරම්භ වන G 20 විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවේදී ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොං , රුසියා - යුක්රේන යුද්ධය සම්බන්දයෙන් රුසියාවට දෝෂාරෝපණ එල්ල කරයි.

ඇතැම් superannuation ගිණුම් වලට බලපාන පරිදි වත්මන් රජය ගෙන ඒමට බලාපොරොත්තු වන superannuation බදු ප්‍රතිසංස්කරණ ආපසු හරවනවා: ෆෙඩරල් රජයේ විපක්ෂය පවසය.ි

මෙරට වැඩිහිටි සත්කාරක සේවාව වැඩිදියුණු කිරීමට රජය පියවර ගනිමින් සිටින බව මධ්‍යම රජයේ වැඩිහිටි සත්කාරක සේවා සම්බන්ද අමාත්‍ය Anika Wells පවසයි

පසුගිය ශ්‍රී ලංකා අයවැයෙන් වෙන්වූ මුදල් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට භාවිත කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් කතානායක වරයාගෙන් ඉල්ලයි.

ග්‍රීසියේ දුම්රිය අනතුරින් මියගිය ගැන 36 ඉක්මවයි.

ශ්‍රී ලංකා - නවසිලන්ත ක්‍රිකට් තරඟාවලිය , ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට පන්නරයක් කරගන්නවා: නායක දිමුත්ගෙන ප්‍රකාශයක්


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now