SKIP TO MAIN CONTENT

දෙසැ 02 දා SBS සිංහල ප්‍රවෘත්ති: තවත් කොවිඩ් ප්‍රතිකාරයකට ඔස්ට්‍රේලියාව අනුමැතිය දෙයි

Die Omikron Variante wird untersucht
Die Omikron Variante wird untersucht Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 02 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 දෙසැම්බර් 02 වන දා බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.

අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • තවත් කොවිඩ් ප්‍රතිකාරයකට ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරියේ අනුමැතිය.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ වසංගත පනත් කෙටුම්පත අද සෙනට් සභාවේ අවසන් ඡන්ද විමසීමට.
  • ශ්‍රී ලංකාවේ මුදල් ඇමති ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි.
  • Omicron ප්‍රභේදයේ සම්ප්‍රේෂණය පිළිබඳ වැඩිදුර තොරතුරු දින කිහිපයක් ඇතුළත ලබා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කරයි.
  • ශ්‍රී ලංකා - කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අවසානයේදී කණ්ඩායම් දෙකම කරට කර සටනක.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now