Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජනවාරි 07 දා SBS සිංහල ප්‍රවෘත්ති: ධනාත්මක Rapid antigen ප්‍රතිඵල ලැබෙන පුද්ගලයින් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව නීති

Australian News in Sinhala on 04 Jan: Victorian has introduced new rules for anyone testing positive on a rapid antigen test

Australian News in Sinhala on 04 Jan: Victorian has introduced new rules for anyone testing positive on a rapid antigen test Source: AAP

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 07 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජනවාරි 07 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ධනාත්මක Rapid antigen පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන පුද්ගලයින් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව නීති.
  • කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම සමඟ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ elective සැත්කම් අත්හිටුවීමට වැඩි ඉඩක්.
  • ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම අත්සන් කෙරේ.
  • පසුගිය සතිය තුළ ලොව පුරා වාර්තාගත කොවිඩ් රෝගීන් මිලියන 9.5 ක් වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
  • ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now