Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පෙබ 07 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සංචාරකයින්ට විවෘත කිරීම පිළිබඳ හෙට පාර්ලිමේන්තුවේදී සාකච්ඡා

Overseas tourists can return to Australia from next week.

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 පෙබරවාරි 07 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 පෙබරවාරි 07 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීම පිළිබඳ හෙට පාර්ලිමේන්තුවේදී සාකච්ඡා.
  • ක්වීන්ස්ලන්තයේ පාසල් 2022 වසරේ පළමු වාරය සඳහා විවෘත කෙරේ.
  • ඇමෙරිකානු සහ ඔස්ට්‍රේලියානු ආරක්ෂක නායකයින් රුසියානු ආක්‍රමණයට එරෙහිව යුක්රේනයට සහය ලබාදීම තහවුරු කරයි.
  • මානව හිමිකම් විමර්ශකයන්ට චීනය තුළ “විශ්වසනීය සංචාරයක්” කිරීමට අවසර දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා චීනයෙන් ඉල්ලයි.
  • බීජිං නුවර පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔස්ට්‍රේලියාව ප්‍රථම රන් පදක්කම දිනයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now