Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ප්‍රාදේශීය පෙදෙසකට යන්න කැමති NSW ප්‍රාන්ත ගුරුවරුන්ට $10,000 ක දිරි දීමනාවක්: පෙබරවාරි 9 SBS සිංහල පුවත්

The Packsaddle Roadhouse is a rest stop on an outback desert highway
AUSTRALIA - SEPTEMBER 27: The Packsaddle Roadhouse is a rest stop on an outback desert highway. Packsaddle Roadhouse, Silver City Highway, New South Wales, Australia. Credit: Jason Edwards/National Geographic/Getty Images

සවන්දෙන්න, අද - 2023 පෙබරවාරි 09 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න, අද - 2023 පෙබරවාරි 09 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

  • සංක්‍රමණික ජනතාවට 'පාර්ලිමේන්තුවේ ස්වදේශික හඬ ' පිලිබඳ තොරතුරු විවිද භාෂා වලින් ලබාදියයුතු බවට වන විපක්ෂයේ අදහසට රජය එකඟ වේ.
  • කොවිඩ් සඳහා නව බුස්ටර් එන්නතක් මේ මාසයේ සිට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව මෙරට සෞඛ්‍ය අංශ පවසයි.
  • ඒකීය රාජ්‍යක් තුල බලය බෙදීමට කටයුතු කරන බව 9 වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 4 වන සැසිවාරය අරඹමින් ජනපති රනිල් කියයි.
  • තුර්කියේ භුමි කම්පාවෙන් මියගිය ගණන 11, 500 ඉක්මවයි.
  • ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අද නාග්පූර් හි දී ආරම්භ වීමට නියමිතයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now