ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 10 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- "භයානක" සේවා කොන්දේසි යැයි පවසන සේවා කොන්දේසි වලට එරෙහි විරෝධතාවක කොටසක් ලෙස Aged care සේවකයින් පිරිසක් අද රැකියාවෙන් ඉවත්ව සිටී .
- ෆෙඩරල් මැතිවරණය සඳහා පූර්ව ඡන්දය ප්‍රකාශ කිරීම ඊයේ දිනයේදී ආරම්භ වේ.
- ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වේ.
- රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය සාධාරණීකරණය කිරීමේ උත්සාහයක
Share






