ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 15 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- වසර 2030 දී ඔස්ට්‍රේලියාවේ කාබන් විමෝචනය අඩු කිරීමේ ඉලක්කය ඉතා දුර්වල එකක් බවට නැවතත් චෝදනා.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද පිරිසේ 70% මට්ටමට ළඟා වෙයි.
- පියයුරු පිළිකා ඇති කාන්තාවන් සහ පිරිමින් සුදුසුකම් ලැබූ වහාම කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙසට ඉල්ලීමක්.
- දේශගුණික විපර්යාස සමුළුවේ අවසන් ප්‍රතිඵලය චීනය සහ ඉන්දියාව දුර්වල කළ බවට චෝදනාවක්.
- ගඩාෆිගේ පුත්‍රයා ලිබියාවේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වෙයි.
- නවසීලන්තය පරදවමින් ඔස්ට්‍රේලියාව සිය මංගල 20-20 ලෝක කුසලානය හිමිකර ගනියි.
- මහේල ජයවර්ධන ICC Cricket Hall of Fame ලැයිස්තුවට.
Share






