මැයි 16 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට දින 5 ක් තිබියදී ප්‍රධාන පක්ෂ දෙකෙන් තවත් දැවැන්ත මැතිවරණ පොරොන්දු

Australian Prime Minister Scott Morrison and Australian Opposition Leader Anthony Albanese shake hands during the third leaders' debate at Seven Network Studios on Day 31 of the 2022 federal election campaign, in Sydney, Wednesday, May 11, 2022.

Australian Prime Minister Scott Morrison and Australian Opposition Leader Anthony Albanese shake hands during the third leaders' debate at Seven Network Studios Source: AAP Image/Mick Tsikas

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 16 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඉදරි පාර්ලිමේන්තුවේ බල තුලනය පවත්වාගෙන යාමට අපේක්ෂා කරන ග්‍රීන්ස් පක්ෂය සිය දේශපාලන ප්‍රමුඛතාවන් එළි දක්වයි.
  • පළමු නිවාසය මිලදී ගන්නන් සඳහා superannuation අරමුදලෙන් 40% ක් දක්වා ලබාගත හැකි බවට ලිබරල් සන්ධානයෙන් දැවැන්ත මැතිවරණ පොරොන්දුවක්.
  • ඔස්ට්‍රේලියාවේ උසස් නිෂ්පාදන කර්මාන්තයට ඩොලර් බිලියනයක ආයෝජනයක් කිරීමට කම්කරු පක්ෂය පොරොන්දු වෙයි.
  • ෆින්ලන්තය සහ ස්වීඩනය NATO සංවිධානයේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට තීරණය කරයි.
  • මැතිව්ස්ගේ නොදැවුණු ශතකය හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ප්‍රබල ආරම්භයක් ලබා ගනී.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now