Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මැයි 23 SBS සිංහල පුවත්: ඔස්ට්‍රේලියාවේ 31 වැනි අගමැති ලෙස Albanese දිවුරුම් දෙයි, පළමු කාර්ය සඳහා ටෝකියෝ නුවරට

Anthony Albanese sworn in as Australia's 31st prime minister

Australian Prime Minister Anthony Albanese is sworn in by Australian Governor-General David Hurley during a ceremony at Government House in Canberra, on Monday, Source: AAP/LUKAS COCH/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 23 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 23 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඔස්ට්‍රේලියාවේ 31 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස Anthony Albanese දිවුරුම් දෙයි.
  • නව අග්‍රාමාත්‍යවරයා සිය පළමු කාර්ය ලෙස Quad නායකයන්ගේ රැස්වීමට ටෝකියෝ නුවර බලා පිටත්ව යාමට සූදානම්.
  • ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ නව සෙනෙට් මණ්ඩලයේ බල තුලනය තහවුරු කර ගැනීමට තමන්ට හැකි බව ග්‍රීන්ස් පක්ෂය පවසයි.
  • ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයින් සැලකිය යුතු ප්‍රමාණයක් කැපී පෙනෙන ලෙස ඉදිරියට.
  • පෝලන්තයට උදව් කරන ලෙස පෝලන්තයේ යුක්රේන තානාපතිවරයා යුරෝපා සංගමයෙන් ඉල්ලයි.
  • ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව තාවකාලික සංචිත තුනක් නම් කරයි.
  • ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය අද ඇරඹේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now