SKIP TO MAIN CONTENT

මාර්තු 28 දා SBS සිංහල ප්‍රවෘත්ති: ශීත ඍතුව ළංවෙත්ම කොවිඩ් සුළුකොට නොතකන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

Australians warned not to become complacent with COVID-19 as winter nears
People are seen wearing a face mask in Melbourne, Friday, March 11, 2022. Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මාර්තු 28 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මාර්තු 28 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • හෙට ඉදිරිපත් කෙරෙන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අයවැයෙන් ඉහළ යන ජීවන වියදමට සහන සපයන බවට භාණ්ඩාගාරික අමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පරිපූරක වෛද්‍යවරුන් හෙට උදෑසන සිට යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට.
  • ශීත ඍතුව ළං වන විට COVID-19 පිළිබඳ සුළුවෙන් නොහිතන ලෙස වෛද්‍ය විශේෂඥයින් ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවයි.
  • රුසියානු ජනාධිපතිව බලයෙන් පහ කිරීමට ධවල මන්දිරයට උපාය මාර්ගයක් නොමැති බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පවසයි.
  • ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දින 36 ක තරග සංචාරයක් සඳහා ජුනි මසදී ශ්‍රී ලංකාවට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now