Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මාර්තු 29 දා SBS සිංහල ප්‍රවෘත්ති: ජීවන වියදම අඩු කිරීම මූලික කරගත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය අද පාර්ලිමේන්තුවට

Treasurer Josh Frydenberg (right, pictured with Prime Minister Scott Morrison) will hand down the budget on 29 March with the unveiling coming less than two months before a federal election.

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මාර්තු 29 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මාර්තු 29 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • 2022/23 මුල්‍ය වර්ෂය උදෙසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය අද පස්වරුවේ මධ්‍යම පාර්ලිමේන්තුවට.
  • ගංවතුර තත්ත්වයන්ට මුහුණ පා සිටින උතුරු සහ දකුණු ලිස්මෝර් කලාප සහ කියෝග්ලේ පහත් බිම් සඳහා මිනිසුන් ඉවත් කිරීමේ නියෝග.
  • විපතට පත් යුක්රේනයේ ජනතාවට මානුෂීය ආධාර සැපයීමට ඔස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඒකාබද්ධ සැලසුම් ප්‍රකාශයට පත් කරයි.
  • ඉන්දීය විදේශ ඇමති ශ්‍රී ලංකා ජනපති හා මුදල් ඇමති හමුවෙයි.
  • යුක්රේනයේ මානුෂීය සටන් විරාමයකට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස ජගත් සංවිධානය එහි මානුෂීය සම්බන්ධීකාරකවරයාට දැනුම් දෙයි.
  • සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර පළමු එක් දින තරගය අද ලාහෝර් නුවරදී ඇරඹේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now