ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 31 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- පාර්ලිමේන්තු බහුතරය දිනාගැනීමට අවශ්‍ය ආසන 76 කම්කරු පක්ෂය ලබා ගනියි.
- ලිබරල් සහ නැෂනල්ස් පක්ෂවලට නව නායකයින් පත් කෙරේ.
- පැසිෆික් කලාපීය රටවලට ඔවුන්ගේම තෝරා ගැනීම් සිදු කිරීමට අයිතියක් ඇති බව ඔස්ට්‍රේලියාවේ නව විදේශ කටයුතු ඇමතිනිය පවසයි.
- හිටපු ඇමති ජොන්ස්ටන්ට එරෙහිව අල්ලස් කොමිසම යළි නඩු 05ක් ගොනු කරයි.
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට දින 14ක් නිවාඩු
- යුක්රේන ජනාධිපති රුසියානු තෙල් තහනම් කිරීම පිණිස යුරෝපා සංගමයේ නායක සමුළු රැස්වීමක් ඉල්ලයි.
- ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ දිවා තරගවලට කළ ඉල්ලීමට අකමැති වෙයි.
Share






