(AAP Image/Joel Carrett) Source: AAPඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දස දහස් ගණනක ඔස්ට්‍රේලියානුවාසීන්ට අදාළ වන superannuation බදු සහනවල සංශෝධන පිළිබඳ මේ සතියේ නිවේදනය කිරීමත් සමග ඔස්ට්‍රේලියානු දේශපාලනය උණුසුම් වී තිබේ. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් මාර්තු 02 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
By Pablo Vinales, Stephanie Corsetti, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දස දහස් ගණනක ඔස්ට්‍රේලියානුවාසීන්ට අදාළ වන superannuation බදු සහනවල සංශෝධන පිළිබඳ මේ සතියේ නිවේදනය කිරීමත් සමග ඔස්ට්‍රේලියානු දේශපාලනය උණුසුම් වී තිබේ. මේ පිළිබඳ වාර්තාවන නවතම තොරතුරු රැගත් මාර්තු 02 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.