Source: YouTubeඔස්ට්‍රේලියාවේ වාසය කරන සියලු දෙනාගේම වැදගත් සෞඛ්‍ය තොරතුරු My Health Record ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවේ ගබඩා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය 2017 වසරේදී තීන්දු කළේය. නමුත් තමාගේ සෞඛ්‍ය දත්ත මෙම දත්ත ගබඩාවට ඇතුල් කිරීමට අකමැති පුද්ගලයින් වෙතොත් ඔවුන්ට එයින් ඉවත් වීමට හැකියාව පවතියි. එම ඉවත් වීමට ඇති කාලය එළඹෙන ජනවාරි 31 වනදායින් අවසන් වෙයි.
Published
Updated
By Sunil Awasthi, Madhura Seneviratne
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ වාසය කරන සියලු දෙනාගේම වැදගත් සෞඛ්‍ය තොරතුරු My Health Record ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාවේ ගබඩා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය 2017 වසරේදී තීන්දු කළේය. නමුත් තමාගේ සෞඛ්‍ය දත්ත මෙම දත්ත ගබඩාවට ඇතුල් කිරීමට අකමැති පුද්ගලයින් වෙතොත් ඔවුන්ට එයින් ඉවත් වීමට හැකියාව පවතියි. එම ඉවත් වීමට ඇති කාලය එළඹෙන ජනවාරි 31 වනදායින් අවසන් වෙයි.