ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි මිලට ඇති කුලී නිවාස ගණන මාස 12 ක් තුළ අඩකින් අඩු වෙයි: මාර්තු 10 කාලීන විශේෂාංගය

Australia's affordable rentals halve over 12 months Source: AAP
ඔස්ට්‍රේලියාව පුරා නිවාස වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇති දැරිය හැකි කුලී නිවාස සංඛ්‍යාව පසුගිය මාස 12 තුළ අඩකින් පමණ අඩු වී තිබේ. මේ පිළිබඳ නවතම තොරතුරු රැගත් මාර්තු 10 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share




