Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ සහකාර වෙළඳ ඇමති සහ වික්ටෝරියා ප්‍රාන්ත අගමැති සංචාර දෙකක් සඳහා චීනයට: මාර්තු 27 සිංහල පුවත්

Australia's Assistant Trade Minister and Victoria Premier to visit China
Source: SBS

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 27 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 මාර්තු 27 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක්.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සහකාර වෙළඳ ඇමති සහ වික්ටෝරියා ප්‍රාන්ත අගමැති සංචාර දෙකක් සඳහා චීනයට.
  • ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ව්‍යවස්ථාපිතව පිළිගැනීම සඳහා නීති සම්පාදනය කළ පළමු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය බවට දකුණු ඔස්ට්‍රේලියාව පත්වෙයි.
  • ඇමෙරිකාවේ මිසිසිපි සහ ඇලබාමා ප්‍රාන්තවල හටගත් ප්‍රබල කුණාටුවකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට.
  • ඉන්දියාවේ පැවැත්වූ පළමු කාන්තා ප්‍රිමියර් ලීග් ශූරතාවය Mumbai Indians කාන්තා කණ්ඩායමට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now