සුදුසුකම් ලත් වයස අවුරුදු 50 ත් 74 ත් අතරේ පසුවන ඔස්ට්‍රේලියානුවාසීන් හට නොමිලයේ සිදුකරන බඩවැල් පිළිකා සම්බන්ධ පරීක්ෂණය සිදුකරගන්නා ලෙස බඩවැල් පිළිකා සම්බන්ධ ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ජාතික ප්‍රවර්ධන ව්‍යාපෘතිය දන්වා සිටියි.
Share

Published
Updated
By Madhura Seneviratne, Sunil Awasthi
Source: SBS
Share this with family and friends


