The International Monetary Fund predicts Australia's inflation will rise from 2.8 per cent to 3.6 per cent by the end of next year. Credit: AAPඔස්ට්‍රේලියාවේ පාරිභෝගික මිල දර්ශක ලබන වසර අවසන් වන විට සියයට 2.8 සිට සියයට 3.6 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා . එය ලබන වසර අවසන් වන විට රටවල් 41ක් අතරින් ඉහළම උද්ධමනය ඇති දෙවන රට බවට පත් වෙනු ඇතිබව පැවසෙනවා . මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Kath Landers, Wing Kuang
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික මිල දර්ශක ලබන වසර අවසන් වන විට සියයට 2.8 සිට සියයට 3.6 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා . එය ලබන වසර අවසන් වන විට රටවල් 41ක් අතරින් ඉහළම උද්ධමනය ඇති දෙවන රට බවට පත් වෙනු ඇතිබව පැවසෙනවා . මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.