SKIP TO MAIN CONTENT

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් hay fever සදහා විසදුම්

Hayfever.jpg
Image Credit: Getty Images & Udeni Liyanaarachchi

ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලයේ අපට නිතර අහන්න ලැබෙන මාතෘකාවක් තමයි hay fever කියන්නේ. අපි ජිවත් වෙන්නේ බටහිර රටක වුනත් කෙනෙක් කැමති වෙන්න පුළුවන් hay fever වැනි අසාත්මිකතා වලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් කුමන ප්‍රතිකාර/ විසදුම් ලබා දෙන්නේද යන්න පිලිබදව දැනුවත් වෙන්න. මේ සම්බන්ධයෙන් වැදගත් වෙන කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

Published

Updated

By Sudarshani Ambegoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලයේ අපට නිතර අහන්න ලැබෙන මාතෘකාවක් තමයි hay fever කියන්නේ. අපි ජිවත් වෙන්නේ බටහිර රටක වුනත් කෙනෙක් කැමති වෙන්න පුළුවන් hay fever වැනි අසාත්මිකතා වලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් කුමන ප්‍රතිකාර/ විසදුම් ලබා දෙන්නේද යන්න පිලිබදව දැනුවත් වෙන්න. මේ සම්බන්ධයෙන් වැදගත් වෙන කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න

කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණි ඕස්ට්‍ර්ලියානු ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය උදේනි ලියන ආරච්චි- වික්ටෝරියා ප්‍රාන්තය

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now