දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න. සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට.
ඕස්ට්‍රේලියාවේ නිවාස ණය හිමියන්ට මහ බැංකුවෙන් නරක ආරංචියක්: News Flash සැප් 06

Reserve Bank of Australia (RBA) Governor Michele Bullock. Thursday, September 5, 2024. Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, සවන්දෙන්න අද SBS සිංහල News Flash.
Share




