පස් වසරකට වරක් පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ ජාතික සංගණනය සඳහා ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඔබ නිවැරදි දත්ත ලබා දීම කල යුත්තේ ඇයි දැයි නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල සංස්කෘති හමුවේ ලේඛක සංසදයේ (සිනුවර කතු එකමුතුව) සභාපති නිහාල් එම්. රූපසිංහ මහතා SBS සිංහල සේවය සමඟ දැක්වූ අදහස්. 2026 ඔස්ට්‍රේලියා ජාතික සංගණනය අගෝස්තු මස 11 වෙනිදා රාත්‍රියේ පැවැත්වෙනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






