SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ඔබේ දරුවාට රැකියාවක් ආරම්භ කළ හැකි අවම වයස කීයද?

Australia Explained - First Job
Knowing where to reach out for information can help parents ensure their child is treated fairly and has a positive first job experience. Credit: SrdjanPav/Getty Images

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට අඩු දරුවෙකු පළමු රැකියාව ආරම්භ කරන විට, අවම වයස, සේවා වේලාවන්, නිවැරදි වැටුප සහ සේවා ස්ථාන අයිතිවාසිකම් පිළිබඳව දෙමාපියන් දැනුවත් වීම වැදගත්. ඔබේ දරුවාගේ පළමු රැකියාව ආරක්ෂිත සහ වඩාත් හොඳ අත්දැකීමක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික කරුණු දැනගන්න මේ Australia Explained වැඩසටහනට සවන් දෙන්න


Published

By Zoe Thomaidou

Presented by Dinesh Liyanage

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට අඩු දරුවෙකු පළමු රැකියාව ආරම්භ කරන විට, අවම වයස, සේවා වේලාවන්, නිවැරදි වැටුප සහ සේවා ස්ථාන අයිතිවාසිකම් පිළිබඳව දෙමාපියන් දැනුවත් වීම වැදගත්. ඔබේ දරුවාගේ පළමු රැකියාව ආරක්ෂිත සහ වඩාත් හොඳ අත්දැකීමක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික කරුණු දැනගන්න මේ Australia Explained වැඩසටහනට සවන් දෙන්න


Australia Explained - First Job
Employees should get a payslip within one day of payment, even when paid in cash. Source: Moment RF / Traceydee Photography/Getty Images
Australia Explained - First Job
Some jurisdictions require child employment licences from businesses hiring workers under 18. Source: Moment RF / Darya Komarova/Getty Images
Australia Explained - First Job
Children working in a family business are largely exempt from restrictions including age licensing and strict work hour rules. Credit: Halfdark/Getty Images/fStop

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now