SKIP TO MAIN CONTENT

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියානු තරගයටත් වැස්ස හරස්වෙන ලකුණු.

ICC Cricket World Cup 2019
Source: Facebook

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග වලට ශ්‍රී ලංකා පිළේ සූදානම, වර්ෂාව නිසා තරග 4 ක් මේ වන විට අතහැර දැමීම මෙවර ලෝක කුසලාන තරගාවලියට බලපාන අන්දම, මේ වන විට සමස්ත ප්‍රසාද ලකුණු සටහන සහ වර්ෂාව ඇතිවිට එංගලන්තය ක්‍රීඩාංගන ආවරණය කරන අන්දම ආන්දෝලනයට තුඩු දී ඇති අයුරු. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග වලට ශ්‍රී ලංකා පිළේ සූදානම, වර්ෂාව නිසා තරග 4 ක් මේ වන විට අතහැර දැමීම මෙවර ලෝක කුසලාන තරගාවලියට බලපාන අන්දම, මේ වන විට සමස්ත ප්‍රසාද ලකුණු සටහන සහ වර්ෂාව ඇතිවිට එංගලන්තය ක්‍රීඩාංගන ආවරණය කරන අන්දම ආන්දෝලනයට තුඩු දී ඇති අයුරු. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now