ටෙස්ට් තරගාවලිය සඳහා ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා වලට සමාන රෝග ලක්ෂණ පහළ වෙයි : SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය

Bangladesh cricketer who is expected to visit Sri Lanka for Test series shows 'classical Covid-like symptoms' Source: Dianne Manson-ICC/ICC via Getty Images
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share