වික්ටෝරියා ප්‍රාන්තයේ කම්කරු පක්ෂ අභ්‍යන්තර දේශපාලන සහයෝගය අහිමි වූ ජසින්ටා ඇලන්ගේ ඉවත් වීමෙන් හිස් වූ ප්‍රාන්ත අගමැති ධුරයට හිටපු නියෝජ්‍ය අගමැති බෙන් කැරොල් පත් කෙරුණා. අඟහරුවාදා උදෑසන පැවති උද්වේගකර පක්ෂ අභ්‍යන්තර රැස්වීමකදී ප්‍රාන්ත නීතිපතිය අගමැති ධුරයට අභියෝග කල නමුත් පසුව කැරොල් නිතරගයෙන් ඊට තේරී පත් වුණා. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයට පෙර සිදු වූ මේ බල පෙරළිය පිළිබඳයි අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






