ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 06වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- ජාතික NAIDOC සතිය ඇරඹෙයි
- ඕස්ට්‍රේලියාව ෆීජි ජනරජය සමඟ ඓතිහාසික ගිවිසුමකට එළැඹීම අද
- කුරුලු උණ වෛරසය NSW ප්‍රාන්තයෙනුත්, කුකුල් තාරා ගොවිපොළවල දැඩි ආරක්ෂණ රීති
- ඡන්ද අයිතිය පුරවැසියන්ට පමණක් හිමි වන පක්ෂ ප්‍රතිපත්ති නිවේදනයක් නවසීලන්තයෙන්
- කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන කිරුළ ඕස්ට්‍රේලියාවට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






