ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 26 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.
සිරස්තල
- රජයේ බදු සංශෝධන සඳහා සෙනෙට් සභා අනුමැතිය - බදු සංශෝධන නිවාස අර්බුදය සහ සමාජ සහජීවනය තවදුරටත් තීව්‍ර කරන බවට විපක්ෂයෙන් චෝදනා
- යුනිට් නිවාස සඳහා ඕස්ට්‍රේලියාවේ මිල අධිකම නගරය ලෙස සිඩ්නි අභිබවා බ්‍රිස්බේන් පත් වනු ඇතැයි පුරෝකථන
- ප්‍රකට රූපවාහිනී සම්ප්‍රවේශක කාල් ස්ටෙෆනොවික් ඔස්ට්‍රේලියාවේ නයින් නෙට්වර්ක් මාධ්‍ය ජාලයෙන් ඉවතට
- වෙනිසියුලාවේ සිදු වූ භූ කම්පනයෙන් 188 දෙනෙකු මියගොස් 1500 කට වැඩි පිරිසක් තුවාල ලබයි
- FIFA පාපන්දු ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව හා පැරගුවේ අතර තීරණාත්මක තරගය අද
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





