Dilshan Weerasinghe Source: Dilshan Weerasingheපසුගිය දා එක්සත් රාජධානියේ පැවති 2017 ජාත්‍යන්තර ජීව විද්‍යා Olympiad තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ලබා දුන් කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දිල්ෂාන් වීරසිංහ සහ එහි ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සමග SBS සිංහල වැඩසටහන සිදූ කළ සාකච්ඡාව.
පසුගිය දා එක්සත් රාජධානියේ පැවති 2017 ජාත්‍යන්තර ජීව විද්‍යා Olympiad තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ලබා දුන් කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ දිල්ෂාන් වීරසිංහ සහ එහි ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හිරාන් අමරසේකර මහතා සමග SBS සිංහල වැඩසටහන සිදූ කළ සාකච්ඡාව.