පසුගියදා කටාර්හි පැවති 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 13.53ක දක්‍ෂතාවයක් වාර්තා කිරීමට සමත් වූ විදුෂා ලක්ෂානි ලෝකඩ පදක්කමට හිමිකම් කීමට සමත් වූවාය.
Share

Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends


