Immigration අමාත්‍ය ධූරය ඇතුළු ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය ධූර කිහිපයක හදිසි වෙනසක්: කාලීන විග්‍රහය ජූලි 30

Australian Governor-General Sam Mostyn and Australian Prime Minister Anthony Albanese pose for photographs with newly sworn in members of the Federal ministry during a swearing in ceremony at Government House in Canberra, Monday, July 29, 2024. (AAP Image/Lukas Coch) NO ARCHIVING Source: AAP / LUKAS COCH/AAPIMAGE
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි මහතා තම රජයේ පළමු කැබිනට් සංශෝදනය පසුගියදා සිදුකලා. මෙහිදී වෙනස් වූ සහ අලුතෙන් පිරිනැමුණු අමාත්‍ය ධූර පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share




