ඕස්ට්‍රේලියානු සිසුන් තුනෙන් එකකගේ සාක්‍ෂරතාවය දුර්වලයි, නවතම පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වයි: කාලීන විග්‍රහය අගෝ 19

File photo dated 12/09/18 of a teacher and students in a classroom. The number of pupil suspensions in England has risen by more than a third in a year to reach a record high, Government figures show, with reports of 786,961 suspensions in the 2022/23 academic year, compared with 578,280 in 2021/22 - a rise of 36%. Issue date: Thursday March 14, 2024.. It is the "highest recorded" number of suspensions in a single academic year, the Department for Education (DfE) said. See PA story EDUCATION Suspensions. Photo credit should read: Ben Birchall/PA Wire Credit: Ben Birchall/PA
ඕස්ට්‍රේලියානු පාසල් සිසුන් බොහෝ පිරිසක් අදාළ සාක්ෂරතාවය සහ සංඛ්‍යාත්මක දැනුම මට්ටමේ නොසිටින බව මෙම වසරේ දී ඕස්ට්‍රේලියානු සිසුන්ගේ සාක්ෂරතාවය සහ සංඛ්‍යාත්මක දැනුම පිළිබඳ ප්‍රවීණතාවය මැන බැලීම සිදු කරන NAPLAN පරීක්ෂණයෙන් පෙනී ගොස් තිබේ. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Nipuna Dodangoda, Hannah Kwon, Haylena Krishnamoorthy
Source: SBS
Share this with family and friends
Latest podcast episodes

SBS Examines: වඩාත් එක්සත් රටක් ලෙස ඉදිරියට 'The Social Schism', දෙවන කොටස
podcast episode6 minutes 56 seconds
SBS Examines: ඕස්ට්‍රේලියාවේ සමාජය බෙදී යාමේ ප්‍රවණතාවක් ඇති වුණේ ඇයි? 'The Social Schism'
podcast episode6 minutes 43 seconds
මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය ජුනි 22 - ජුනි 26
podcast episode6 minutes 59 seconds
තරුෂි එක්ක තරු කතා: නාට්‍යකරණයේ යෙදෙන්න අධ්‍යයනයක් අත්‍යවශ්‍ය නැහැ - ඉෂාර වික්‍රමසිංහ
podcast episode9 minutes 49 seconds

