Jobseeker ඇතුළු සමාජ ආරක්ෂක ගෙවීම් වැඩි කිරීමෙන් මිලියන 2.3 ක පමණ ඔස්ට්‍රේලියානුවන් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට හැකි බව පෙන්වන නවතම වාර්තාවක් පිළිබඳව තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Highlights
- ඔස්ට්‍රේලියාව ජීවන වියදම් අර්බුදය සමඟ පොරබදමින් සිටින බැවින් Jobseeker ගෙවීම් වැඩි කිරීමට රජයට ඉල්ලීම් ලැබී තිබේ.
- මෙම විරැකියා ගෙවීම දිනකට ඩොලර් 88 දක්වා වැඩි කිරීම ඔස්ට්‍රේලියානුවන් මිලියන දෙකකට අධික සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට උපකාරී වන බව ලාභ නොලබන පුණ්‍යායතනයක් වන Anglicare Australia හි නවතම වාර්තාවකට අනුව හෙළිවේ.
Share






