ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් , විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 පෙබරවාරි 20 සඳුදා ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
තරඟකාරී ශ්‍රම වෙළඳපොල වැටුප් වලට බලපාන ආකාරය ඇතුළු ඔස්ට්‍රේලියාවේ ආර්ථික දත්ත ගණනාවක් මෙම සතියේදී නිකුත් කිරීමට නියමිතයි
වැටුප් සහිත මාපිය නිවාඩු අවුරුද්දක් දක්වා වැඩි කරන ලෙස රජයට ඉල්ලීම් ලැබේ.
උතුරු කොරියාවේ මිසයිල ප්‍රහාරයට දකුණු කොටියාවෙන් පිළිතුරු. ඇමරිකාව සහ ජපනයත් එක් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සිහිනය බිද වැටේ.
Share






