ඇදුම රෝගය නිට්ටාවට සුව කළ හැකිද?
Getty Images Source: Getty Images
2017 සැප්තැම්බර් 01 සිට 07 දක්වා ඔස්ට්‍රේලියාව තුළ "ඇදුම රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය" ලෙස නම් කර තිබේ.මේ, එය නිමිතිකරගෙන SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග සිදු කළ සාකච්ඡාව.
Share




