අපස්මාරය නිට්ටාවටම සුව කළ හැකිද?

Source: Getty Images
මාර්තු මාසය, "අපස්මාර" රෝගී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වෙයි. SBS සිංහල වැඩසටහන මෙල්බර්න් නුවර වෙසෙන වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග "අපස්මාර" රෝගී තත්ත්වය පිළිබඳ සිදුකළ වෛද්‍ය සාකච්ඡාව.
Share




