ළමා වියේදී ඇතිවිය හැකි පිළිකා පිළිබඳ දැනුවත් වෙමු.
AAP Source: AAP
ගෙවී යන සැප්තැම්බර් මාසය ඔස්ට්‍රේලියාව තුළ "ළමා වියේදී ඇතිවිය හැකි පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය" ලෙස නම් කර තිබේ.මේ, එය නිමිතිකරගෙන SBS සිංහල වැඩසටහන ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය සමග සිදු කළ සාකච්ඡාව.
Share




