ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ සහ RMIT විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යන අංශයේ කථිකාචාර්ය, ව්‍යවසායකත්වය පිළිබඳ ගෝලීය සම්මාන ලාභී පර්යේෂිකා ආචාර්ය සුමේධා වීරසේකර මෙනවිය අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ ව්‍යවසායිකාවක් වීමට සංක්‍රමණික කාන්තාවන්ට ඇති අභියෝග සහ ඒවා ජයගත හැකි අයුරු

Credit: Getty Images, Sumedha Weerasekera
ඔස්ට්‍රේලියාවේ ව්‍යවසායිකාවක් වීමට සංක්‍රමණික කාන්තාවන්ට ඇති අභියෝග සහ ඒවා ජයගත හැකි අයුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share




